අවසන් යාවත්කාලීන කළ දිනය: 05 ජුනි 2026
Adabera.lk වෙත සාදරයෙන් පිළිගනිමු. Adabera.lk යනු භාණ්ඩ, සේවා, දේපළ, වාහන, රැකියා සහ අනෙකුත් දැන්වීම් ප්‍රවර්ධනය කිරීම, මිලදී ගැනීම සහ විකිණීම සඳහා භාවිතා කරන ඔන්ලයින් Marketplace වේදිකාවකි.
Adabera.lk වෙබ් අඩවිය, ජංගම යෙදුම් හෝ අදාළ සේවාවන් භාවිතා කිරීමෙන්, ඔබ මෙම Terms of Service වලට එකඟ වන බව පිළිගනී.
Adabera.lk යනු ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ කරන මැදිහත්කාරී වේදිකාවකි.
අපි:
පරිශීලකයා:
Adabera.lk හට ඕනෑම අවස්ථාවක ගිණුමක් අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට අයිතිය ඇත.
දැන්වීමක් පළ කරන විට:
අපට අවශ්‍ය නම් දැන්වීම් සංස්කරණය කිරීමට, ප්‍රතික්ෂේප කිරීමට, හෝ ඉවත් කිරීමට අයිතිය ඇත.
පහත දැන්වීම් පළ කිරීම සපුරා තහනම් වේ:
මෙවැනි දැන්වීම් කිසිදු දැනුම්දීමකින් තොරව ඉවත් කළ හැක.
Adabera.lk මගින් සපයන Paid Services:
මෙම සේවාවන් සඳහා ගාස්තු අය කෙරේ.
ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන්:
Adabera.lk ගෙවීම් සම්බන්ධ වගකීම් දරන්නේ නැත, භාණ්ඩ බෙදාහැරීම සම්බන්ධ වගකීම් දරන්නේ නැත, සහ ගනුදෙනු ආරවුල්වල පාර්ශවකරුවෙකු නොවේ.
Adabera.lk පරිශීලකයන්ට පහත උපදෙස් ලබා දෙයි:
වංචාකාරී ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අලාභ සඳහා Adabera.lk වගකිව යුතු නොවේ.
Adabera.lk හි Logo, Design, Content, Software, සහ Brand Name හි සියලුම අයිතිවාසිකම් Adabera.lk සතු වේ.
ලිඛිත අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම තහනම් වේ.
පරිශීලකයා පළ කරන අන්තර්ගතය සඳහා සම්පූර්ණ වගකීම පරිශීලකයා සතුය.
Adabera.lk හට Content Remove කිරීමට, Edit කිරීමට, සහ Reject කිරීමට අයිතිය ඇත.
Adabera.lk හට සේවාව වෙනස් කිරීමට, අත්හිටුවීමට, හෝ අවසන් කිරීමට පූර්ව දැනුම්දීමකින් හෝ නොමැතිව අයිතිය ඇත.
Adabera.lk කිසිදු අවස්ථාවක ආදායම් අලාභ, ව්‍යාපාරික අලාභ, දත්ත අහිමිවීම්, ගනුදෙනු අසාර්ථක වීම, හෝ වංචාකාරී ක්‍රියා සම්බන්ධයෙන් වගකීම් භාර නොගනී.
Adabera.lk හට ඕනෑම අවස්ථාවක මෙම Terms of Service සංශෝධනය කිරීමට අයිතිය ඇත. නව Terms වෙබ් අඩවියේ පළ කිරීමෙන් පසු ඒවා ක්‍රියාත්මක වේ.
Adabera.lk